පාපැදි කරුවන්ගේ ආරක්ෂාව
View bicycle rider safety, in Sinhalese.
බයිසිකල් පැදීමට වෙන් කර ඇති ඉඩ පහදා දීම
බයිසිකල් පාර
වැඩි අවධානයකින් යන්න
බයිසිකල් පාර
බෙදාගත් මාර්ගය
(වමට බරව පදිකයින්ට ඉඩ දෙන්න)
වෙන් කළ මාර්ගය
බයිසිකල් පාර
ඔබට ගැළපෙන පාර තෝරා ගන්න
අඩිපාරේ යා හැක්කේ කාටද?
අවුරුදු 12 සහ බාලයන්
අවුරුදු 13 සහ ඊට වැඩි
අවුරුදු 12 හා බාලයන්
ළමුන් සහ වැඩිහිටියන් එක්ව
රාත්‍රියේ පෙනෙන අයුරින් සිටින්න
දීප්තිමත්ව සිටින්න, ඔබේ විදුලි පහන් භාවිත කරන්න
එක් වරම හරවන බයිසිකල් පදින්නන්
බයිසිකල් පදින්නන්ට බොහෝ මංසන්ධිවලදී එක්වරම, මාර්ග සංඥා ආලෝක ඇති විට හෝ නොමැති විට හැරවීමේ හැකියාව තිබේ
එය වෙනත් ආකාරයකින් දක්වා නොමැති නම්.
නොපෙනෙන ස්ථානවලින් ඈත්ව සිටින්න
ට්‍රක් රථය හරවනවාද?
පිටුපසට වී ඉන්න
ට්‍රක් මැදිරිය ගැන අවධානයෙන් සිටින්න
ට්‍රක්
සහ
මැදිරිය
ට්‍රක් රථ ඉතා දීර්ඝ විය හැක. ඒවායේ ‘මැදිරිය’ ලෙස හැඳින් වෙන ට්‍රේලරයක් තිබිය හැක.
ට්රක්වල විශාල
නොපෙනෙන තැන් ඇත, බයිසිකල් පදින්නන් දුරස්ව සිටිය යුතුයි
විශාල නොපෙනෙන තැන
නොපෙනෙන තැන්වලින් ඈත්ව සිටින්න
මාර්ග තදබදය පරීක්ෂාවට නැවතීම
ට්‍රක් හරවන විට ඈත්ව සිටින්න, ඔවුන්ට ඔබව පෙනෙන්නෙ නෑ, එමෙන්ම හැරවීමට වැඩි ඉඩක් අවශ්‍යයි.
ට්රෑම් රථ නැවතුම්වලදී
පිටුපසින් නවතින්න
මගීන්ට ආරක්ෂිතව ගොඩවීමට හෝ පිටවීමට සලස්වන්න